Chathu with life
ජීවීතේ හරි කෙටියි . 🥺💔ඉතින් මං මගේ ජීවීතේ ලස්සනම දේවල් හබා යනවා..මං දන්නවා මට විශ්වමාතාවගේ අශිර්වාදය නොවඩුව ලැබෙනවා... මං කැමති මේ සොබාදහම 🍀එක්ක ජීවත් වෙන ගමන් මාවත් ලස්සනට බලා ගන්න❤️😍 ......ඔයත් එන්න මාත් එක්ක මේ පුංචි රටේ ලස්සන බලලා ඇවිදින ගමන් .... හරි ලස්සන මතක රැස් කරන්න....💚🤍 අපි ඇවිදිමු,🚶කදු නගිමු ⛰️,දිය ඇලි බලමු, 💧ගංගා ඇල දොල වලින් නාමු🌊, කැලැවල 🌿,කදු උඩ ⛰️උයන් කමු,🍲 ඒ වගේම ඔයාවත් ලස්සනට තියාගමු 💅💄..... මේ ජීවීතේ විදිමු.⛺. සොබාදහම විදිමු .... 🍀
💚විදිමින් රකිමු..💚Travel & Events
Vlog & Lifestyle
Entertainment
Performance Overview
Avg. Daily Views
(Shorts)
Avg. Daily Views
(Videos)
Avg. Views per
Shorts
Avg. Views per
Video
Algorithm Score
Engagement Rate
Subscriber Activity Rate