Sinhala parani katha
පැරණි කතා චැනලය අප ආරම්භ කලේ අලුත් වෙන ලංකාවේ ඇති පැරණි මතකයන් කිසිදාත් අපගේ සිත් වලින් ගිලිහිලා නොයන සේම අපට ඒ මතකය නැවතත් ඇස දෙකෙන් බැලීමට ඇති නම් එය කෙතෙක් වටින්නේ දැයි හැඟුණ නිසාය. ඒ අනුව ශ්‍රී ලංකාවේ එකී මෙකී නොකී සියලුම මතකයන් නැවත නැරඹීමට හැකිවන පරිදි අප එක් එක් වර්ගීකරණයන් යටතේ සියලු දෙනාම ආදරය කරන පැරණි මතකයන් සහිත ටෙලිවිශනයේ සහ සිනමාවේ අප දුටු වීඩියෝ, චිත්‍රපට, ටෙලි නාට්‍ය, වැඩසටහන් සහ අනෙකුත් විකාශය වූ දේවල් අන්තර්ගතයක් ලෙසින් සමන්විත වූ, චැනලයක් ලෙස හැඳින්විය හැකිය. සෑම දිනකම අලුත්ම අලුත් පැරණි දෙයක් ඔබවෙත ඉදිරිපත් කර ඔබව ඒ අතීතයට ගෙනයෑම අපගේ අරමුණයි.
We launched this channel to present to all of you the opportunity to remind the past memories in the hearts and minds of Sri Lankans. To do that, we have uploaded motion pictures relating to events, stories, memoirs that we have heard, seen, and enjoyed in the past. Our vision is to make these videos visible in the future. We get these videos from various sources and if you have any such videos please contact us.영화 / 애니메이션
퍼포먼스 요약
일일 평균 조회수
(Shorts)
일일 평균 조회수
(롱폼)
영상별 평균 조회수
(Shorts)
영상별 평균 조회수
(롱폼)
채널 알고리즘 스코어
시청자 참여도
구독자 활성도