Thadiyai Kulayai
බඩගිනී නේද..? මොනා හරි කනවද..?
ඔන්න ඉතින් යාලුවනේ කෑම කන්න ආස අයට අලුත් රස හොයාගෙන යන අයට තමයි මේ චැනල් එක.අපේ චැනල් එකෙන් අපි ප්‍රධාන වශයෙන් කරන්නේ අපි ගන්න කෑම එකේ ඇත්ත රිවීව් එක දෙන එක හොද හෝ නරක.මොන තරම් ප්‍රසිද්ධ තැනක් උනත් කෑම එක හොද නැත්තම් හොද නැ කියන්නත් හොදයි නම් හොදයි කියන්නත් අපි ලැජ්ජා වෙන් නැ.
අපේ චැනල් එකෙන් අපි ඔයාලට ගේන්නෙ ලෝ බජ්ට් එකට කන්න පුලුවන් හොද රස සහ පිරිසිදු කෑම.සාමාන්‍ය මනුස්සයෙක්ට කන්න පුලුවන් ඉතාම සහනදායි කෑම ගැනත් රස රස කෑම හැංගිලා තියෙන ප්‍රසිද්ධ නොවන තැන් ගැනත් අපි හොයලා බලලා ඔයාලට කියන්වා.
අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ආදරෙයි❤️
Our Contact Number :- 0771129478
0778594483
ASMR
푸드 / 먹방
퍼포먼스 요약
일일 평균 조회수
(Shorts)
일일 평균 조회수
(롱폼)
영상별 평균 조회수
(Shorts)
영상별 평균 조회수
(롱폼)
채널 알고리즘 스코어
시청자 참여도
구독자 활성도